දෙවන බස දෙමළ පළාත් තරගය – 2026
දෙවන බස දෙමළ පළාත් තරගාවලියේ හය ශේණියේ කථික තරගයෙන් දෙවන ස්ථානය ලබාගනිමින් සමස්ත ලංකා තරග සදහා තේරී පත්වූ ථෙරපුත්ත ජාතික පාසලේ ඉගෙනුම ලබන W A P දුල්දිනි දියනියට උණුසුම් සුබ පැතුම්….!🏆️
දෙවන බස දෙමළ පළාත් තරගාවලියේ හය ශේණියේ කථික තරගයෙන් දෙවන ස්ථානය ලබාගනිමින් සමස්ත ලංකා තරග සදහා තේරී පත්වූ ථෙරපුත්ත ජාතික පාසලේ ඉගෙනුම ලබන W A P දුල්දිනි දියනියට උණුසුම් සුබ පැතුම්….!🏆️
First Round Targert 77 runs in 31overs to Therapuththa N.S. due to DLS method . Results – H/Therapuththa N.S. 82 runs in 13.1 oversTherputtian won by 08 wickets Best perfomance –Captain of Team Theraputtian – Malindu Prabhashwara.Runs – 34Wickets – 03 Proud of Malindu and they team Created by- Kulana Dinhas
“කරාතේ සිසු අභිසෙස් – 2026″ නොසැලෙන උත්සාහය දැඩි කැපවීම ආත්මශක්තිය හා විනය සමග මුසුවූ කරාතේ සංචිතයේ දරු දැරියන් අභිසෙස් ගැන්වීමේ හා කුසලතා ප්රධානය කිරීමේ උලෙළ ඉකුත් දා විද්යාලීය ප්රධාන ශාලාවේ දී පැවැත්විණි…!!
ලෝක ගුරු දිනය සමරනුවස් ථෙරපුත්ත ජාතික පාසල් පරිශ්රයේ පැවති ගුරු වන්දනා වැඩසටහන…!! Photography by – Nethul Vinmitha Dasindu Nilesh
2026 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහනට සමගාමීව රුහුණු සංචාරක කාර්යාංශය විසින් සංවිධානය කල “RUHUNU NEXTGEN TOURISM 2026” වැඩසටහනේ ජයග්රහණ හිමි කරගත් ථෙරපුත්තයින් සැමට උණුසුම් සුබ පැතුම්…!!
“විශ්වීය තොරතුරු දිනය 2026” වෙනුවෙන් පැවති රචනා තරගයෙන් සමස්ත දිවයිනෙන් සිව්වන ස්ථානය ලබාගත් දසිදු රන්කෙත් පුතණුවන්ට උණුසුම් සුභ පැතුම්…!!
Winners of Provincial English Day 2026!So proud of our talented students at Theraputtha National School!
Wishing a very Happy Teachers’ Day to every teacher who has taught and guided us throughout our journey..! Created by- Kulana Dinhas
“මනසින් සවිමත් දරුවන් පොහොසත්” තේමාව පෙරදැරි කර ගනිමින් 2026ලෝක ළමා දින සැමරුම මෙවරත් විද්යාලීය පරිශ්රයේදී ඉමහත් හරසරින් පැවැත්විණි…!! Photography by- Nethul Vinmitha Dasindu Nilesh Edited by- Kulana Dinhas
පුංචි සිනහවකින් ලෝකයම ලස්සන කරන්න පුළුවන්…ඔවුන්ගේ සිහිනවලට පියාපත් දෙමු,සතුටින් පිරුණු සුන්දර ළමා ලෝකයක් ගොඩනගමු!