NEWS
NEWS
විස්සෙන් පහළ බාලක දුර පැනීමේ ප්‍රථම ස්ථානයේ දිනා ගනිමින් ථෙරපුත් මාතා නාමය බැබළවූ පැතුම් දිල්ෂාන් පුතණුවන්ට උණුසුම් සුබ පැතුම්!🏆 Created by- Nethul Vinmitha...
විස්සෙන් පහළ බාලිකා දුර පැනීමේ ප්‍රථම ස්ථානයේ දිනා ගනිමින් ථෙරපුත් මාතා නාමය බැබළවූ සමෘද්ධි හංසිකා දියණියණියට උණුසුම් සුබ පැතුම්!🏆 Created by- Nethul Vinmitha...
අණ පනත් රෙගුලාසිනීති රැකවල් මැදින්දිරිය ගෙන සන්තොසින්සිප්හලට පණ පොවනළපටි හිත් කියවමින්සා පිපාසා නිවනළෙන්ගතුව ළං කරන්ජීවිතය කියා දෙනහිස අත ද හදවතදනිබඳ මුවහත් කරනනුඹයි හිරු සඳු තරුදපුදමු ඇදුරිඳු නිබඳ...
ලැබූ ශිල්පය මතින් ජය පතුරා ථෙරපුත් නාමය කවදාටත් වඩා බැබල වූ වගයි! අ.පො.ස. (සා/පෙළ) ඉහළින්ම සමත් වූදූවරුනි, පුතණුවනි,ඔබට අපේ සුභ පැතුම්!...
නායකත්වයේ නව පරිච්ඡේදයක සමාරම්භය සන්ටුහන් කරමින්ථෙරපුත් මාතාවගේ අභිමානය පෙරදැරිව, වගකීම සහ කැපවීමෙන් පෙරමුණ ගන්නා අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලය ඉකුත්දා අභිෂේක ගැන්වූ වගයි. මඟපෙන්වන්නන් නොව, ආදර්ශමත්...
“Congratulations to everyone who achieved outstanding results in the 2025 G.C.E. Ordinary Level Examination…!! -Theraputh media unit...
සම්බුදු තෙමගුල සමරන්නට ථෙරපුත්ත ජාතික පාසල මගින් 2026.05.27 දින සංවිධානය කරන ලද වෙසක් වැඩසටහන් මාලාව හත ශ්‍රේණි සිසුන් ථේරපුත්තාභය රජමහා විහාරය අට ශ්‍රේණි සිසුන් සිරි සුනන්දාරාම ව්හාරස්තානය නවය...
සම්බුදු තෙමගුලට පිළිවෙත් පුරමින් පෙලගැසෙන ථෙරපුත්ත ජාතික පාසල් වෙසක් වැඩසටහන් මාලාව...