
හ/ථෙරපුත්ත ජාතික පාසලේ ඩෙස් පුටු අළුත්වැඩියාව සදහා මිළ ගනන් කැදවීම මේ දිනවලදී සිදුකරනු ලැබේ..
විමසීම්-0472225485

හ/ථෙරපුත්ත ජාතික පාසලේ ඩෙස් පුටු අළුත්වැඩියාව සදහා මිළ ගනන් කැදවීම මේ දිනවලදී සිදුකරනු ලැබේ..
විමසීම්-0472225485
සම්බුදු තෙමගුල සමරන්නට ථෙරපුත්ත ජාතික පාසල මගින් 2026.05.27 දින සංවිධානය කරන ලද වෙසක් වැඩසටහන් මාලාව හත ශ්රේණි සිසුන් ථේරපුත්තාභය රජමහා විහාරය අට ශ්රේණි සිසුන් සිරි සුනන්දාරාම ව්හාරස්තානය නවය ශ්රේණි සිසුන් ගිරිහඩු රජමහා විහාරය දහය ශ්රේණි සිසුන් ජයවර්ධනාරාම විහාරය හය සහ උසස් පෙළ අංශයේ සිසුන් විද්යාලීය පරිශ්රයේදීත්, ශීල සමාදාන වැඩසටහන් මාලාව පැවැත්විණි එකොලහ ශ්රේණි සිසුන්ගේ සව්…
Winners of Provincial English Day 2026!So proud of our talented students at Theraputtha National School!
“Congratulations to everyone who achieved outstanding results in the 2025 G.C.E. Ordinary Level Examination…!! -Theraputh media unit-
2025 වරෂයේ ථෙරපුත්ත ජාතික පාසල වෙත පා තැබූ පෝතක ථෙරපුත්තයින් පිළිගැනීමේ උළෙල විද්යාලයීය පරිශ්රයේදී මහත් අභිමානයෙන් පැවැත්විණි…! හය ශ්රේණියට පියවර තබන නවක ථෙරපුත්තයින් පිළිගැනීමේ උත්සවය 2026.01.21 වන දින මහත් හරසරින් විද්යාලීය ප්රධාන ශාලාවේ දී පැවැත්විණි…! -ථෙරපුත් මාධ්ය ඒකකය-Photography by – Dasindu Nilesh Udean Ayuka Kulana Dinhas #therapuththanationalschool #therapuhmediaunit #voiceoftmu
විස්සෙන් පහළ බාලිකා දුර පැනීමේ ප්රථම ස්ථානයේ දිනා ගනිමින් ථෙරපුත් මාතා නාමය බැබළවූ සමෘද්ධි හංසිකා දියණියණියට උණුසුම් සුබ පැතුම්…!🏆 Created by- Nethul Vinmitha
අනාගත ලොව ජයගන්නා නායකයින් වන්නට පෝතක ථෙරපුත්තයින් වෙනුවෙන් සංවිධානය කල නායකත්ව කදවුර ඉකුත්දා විද්යාලීය පරිශ්රයේදී පැවැත්විණි…!- ථෙරපුත් මාධ්ය ඒකකය – Photography by – Dasindu Nilesh ,Udean Ayuka ,Kulana dinhas