Grade 06 Camp

අනාගත ලොව ජයගන්නා නායකයින් වන්නට පෝතක ථෙරපුත්තයින් වෙනුවෙන් සංවිධානය කල නායකත්ව කදවුර ඉකුත්දා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි…!-
ථෙරපුත් මාධ්‍ය ඒකකය
– Photography by – Dasindu Nilesh ,Udean Ayuka ,Kulana dinhas

අණ පනත් රෙගුලාසිනීති රැකවල් මැදින්දිරිය ගෙන සන්තොසින්සිප්හලට පණ පොවනළපටි හිත් කියවමින්සා පිපාසා නිවනළෙන්ගතුව ළං කරන්ජීවිතය කියා දෙනහිස අත ද හදවතදනිබඳ මුවහත් කරනනුඹයි හිරු සඳු තරුදපුදමු ඇදුරිඳු නිබඳ 2023, 2024, හා 2025 වර්ෂවල අ.පො.ස (සා.පෙළ) සමත් ප්‍රතිශතය ජාතික මට්ටම අභිබවා පවත්වා ගැනීම වෙනුවෙන්හ/ ථෙරපුත්ත ජාතික පාසලේවිදුහල්පතිතුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය වෙත හම්බන්තොට කලාප කාර්යාලයේ උපහාරය පිදුණු වගයි..!
සම්බුදු තෙමගුලට පිළිවෙත් පුරමින් පෙලගැසෙන ථෙරපුත්ත ජාතික පාසල් වෙසක් වැඩසටහන් මාලාව…..