හ/ථෙරපුත්ත ජාතික පාසලේ ඩෙස් පුටු අළුත්වැඩියාව සදහා මිළ ගනන් කැදවීම මේ දිනවලදී සිදුකරනු ලැබේ.. විමසීම්-0472225485
-
-
“ලේ දන්දීමේ වැඩසටහන”
📅 2026 නොවැම්බර් 09 ⏰ පෙ.ව. 9.00 සිට 📍 ථෙරපුත්ත ජාතික පාසල් ප්රධාන ශාලාවේ දී ලේ බිදක් දන් දී ජීවිතයක් රැකගැනීමට ඔබත් එක්වන්න
-
“සිහින දකින දූ පුතුන්ට- පියාපත් දෙන හෙට දිනයක්”
ආදි ථෙරපුත් 96 කණ්ඩායම විසින් සංවිධානය කරන “සිහින දකින දූ පුතුන්ට – පියාපත් දෙන හෙට දිනක් වැඩසටහන “සදහා කෙරෙන ගෞරවනීය ආරාධනයි…
-
“පදනැදුරු උවසර – 2026”
අණ පනත් රෙගුලාසිනීති රැකවල් මැදින්දිරිය ගෙන සන්තොසින්සිප්හලට පණ පොවනළපටි හිත් කියවමින්සා පිපාසා නිවනළෙන්ගතුව ළං කරන්ජීවිතය කියා දෙනහිස අත ද හදවතදනිබඳ මුවහත් කරනනුඹයි හිරු සඳු තරුදපුදමු ඇදුරිඳු නිබඳ 2023, 2024, හා 2025 වර්ෂවල අ.පො.ස (සා.පෙළ) සමත් ප්රතිශතය ජාතික මට්ටම අභිබවා පවත්වා ගැනීම වෙනුවෙන්හ/ ථෙරපුත්ත ජාතික පාසලේවිදුහල්පතිතුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය වෙත හම්බන්තොට කලාප කාර්යාලයේ උපහාරය පිදුණු වගයි..!
-
ථෙරපුත්ත ජාතික පාසල් වෙසක් වැඩසටහන් මාලාව
සම්බුදු තෙමගුලට පිළිවෙත් පුරමින් පෙලගැසෙන ථෙරපුත්ත ජාතික පාසල් වෙසක් වැඩසටහන් මාලාව…..
-
Grade 06 Camp
අනාගත ලොව ජයගන්නා නායකයින් වන්නට පෝතක ථෙරපුත්තයින් වෙනුවෙන් සංවිධානය කල නායකත්ව කදවුර ඉකුත්දා විද්යාලීය පරිශ්රයේදී පැවැත්විණි…!- ථෙරපුත් මාධ්ය ඒකකය – Photography by – Dasindu Nilesh ,Udean Ayuka ,Kulana dinhas