Congratulations
“Congratulations to everyone who achieved outstanding results in the 2025 G.C.E. Ordinary Level Examination…!! -Theraputh media unit-
“Congratulations to everyone who achieved outstanding results in the 2025 G.C.E. Ordinary Level Examination…!! -Theraputh media unit-
සම්බුදු තෙමගුල සමරන්නට ථෙරපුත්ත ජාතික පාසල මගින් 2026.05.27 දින සංවිධානය කරන ලද වෙසක් වැඩසටහන් මාලාව හත ශ්‍රේණි සිසුන් ථේරපුත්තාභය රජමහා විහාරය අට ශ්‍රේණි සිසුන් සිරි සුනන්දාරාම ව්හාරස්තානය නවය ශ්‍රේණි සිසුන් ගිරිහඩු රජමහා විහාරය දහය ශ්‍රේණි සිසුන් ජයවර්ධනාරාම විහාරය හය සහ උසස් පෙළ අංශයේ සිසුන් විද්‍යාලීය පරිශ්‍රයේදීත්, ශීල සමාදාන වැඩසටහන් මාලාව පැවැත්විණි එකොලහ ශ්‍රේණි සිසුන්ගේ සව්…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල වරම් හිමි කරගත් ථෙරපුත්තයින් සැමට උණුසුම් සුබ පැතුම්..!💐💐💐 Warm congratulations to all the Theraputtians who secured university admissions in this year’s General Certificate of Education Advanced Level Examination..💐💐💐 -ථෙරපුත් මාධ්‍ය ඒකකය-
Final Day 2026 මාර්තු 27 පස්වරු 1.00 සිට විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී මහත් හරසරින් පැවැත්වීමට සියල්ල සූදානම්…
SCORE UPDATES… Created by – Nethul Vinmitha #therapuththanationalschool #theraputhmediaunit #theraputhsportunit #voiceoftmu #sportmeet2026 #NewsUpdate
ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රිඩා උලෙළ -2026 මාර්තු 26 දින උදෑසන 7.45 සිට නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා තරග ආරම්භය සිදුවේ. 20න් පහළ බාලක මීටර් 5000 20න් පහළ බාලිකා මීටර් 3000 තරග හෙට දින පැවැත්වේ… Created by – Nethul Vinmitha #therapuththanationalschool #theraputhmediaunit #theraputhsportunit #voiceoftmu #sportmeet2026 #NewsUpdate
After two years, the Interhouse Sports Meet once again comes alive today. The parade marks the beginning of a celebration of teamwork, determination, and school spirit. We invite everyone to join us and share in the excitement and memorable experiences this event brings.. On 16ᵗʰ March 2026 @Ambalantota Clock Tower ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර…
ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමාරම්භය සනිටුහන් කරමින් පැවැත්වෙන Flag event & Perade 2026 වලව පන්සල අසල සිට අම්බලන්තොට නගරය දක්වා පැවැත්වේ… 2026 මාර්තු 16 වනදා අම්බලන්තොට ඔරලෝසු කණුව අසල දී සවස 5.00 සිට පැවැත්වේ… The Flag Event & Parade 2026 proudly marks the beginning of the Theraputta National School Inter-House Sports Meet….
“The long – awaited battle began “ Every race is a challenge ,every match is a fight ,and every drop of sweat is proof of our determination.With fire in our hearts and victory on our mind ,we push it limits ,silence doubts ,and rise stronger together.Now let’s prove that champions aare made through courage ,sweat…