INTER HOUSE MEET – 2026
Final Day

2026 මාර්තු 27 පස්වරු 1.00 සිට විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී මහත් හරසරින් පැවැත්වීමට සියල්ල සූදානම්…
Final Day

2026 මාර්තු 27 පස්වරු 1.00 සිට විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී මහත් හරසරින් පැවැත්වීමට සියල්ල සූදානම්…
නෙට්බෝල් විස්සෙන් පහළ ශූරතාවය දිනාගත් ථෙරපුත්ත ජාතික පාසල් ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩා ආචාර්යවරුන්ට විදුහල්පතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්..!!
විස්සෙන් පහළ බාලිකා දුර පැනීමේ ප්‍රථම ස්ථානයේ දිනා ගනිමින් ථෙරපුත් මාතා නාමය බැබළවූ සමෘද්ධි හංසිකා දියණියණියට උණුසුම් සුබ පැතුම්…!🏆 Created by- Nethul Vinmitha
After two years, the Interhouse Sports Meet once again comes alive today. The parade marks the beginning of a celebration of teamwork, determination, and school spirit. We invite everyone to join us and share in the excitement and memorable experiences this event brings.. On 16ᵗʰ March 2026 @Ambalantota Clock Tower ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර…
මෛත්‍රී බෝධිසත්වයන් නියත විවරණය ලැබීම. ප්‍රථම ධර්ම දූත හැටනම ධර්ම ප්‍රචාරනයෙහි යෙදවීම. තුන්බෑ ජඨිලයන් දමණය සදහා බුදුරජාණන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩමවීම. පසුවස් පවාරණය. කථින චීවර පූජා කල හැකි අවසන් පොහොය දිනය වීම. වැනි ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඉල් පොහෝ දිනය අදයි..! ඔබ සැමට පින්බර ඉල් පොහෝ දිනයක් වේවා..!! -ථෙරපුත් මාධ්‍ය ඒකකය – Created…
අණ පනත් රෙගුලාසිනීති රැකවල් මැදින්දිරිය ගෙන සන්තොසින්සිප්හලට පණ පොවනළපටි හිත් කියවමින්සා පිපාසා නිවනළෙන්ගතුව ළං කරන්ජීවිතය කියා දෙනහිස අත ද හදවතදනිබඳ මුවහත් කරනනුඹයි හිරු සඳු තරුදපුදමු ඇදුරිඳු නිබඳ 2023, 2024, හා 2025 වර්ෂවල අ.පො.ස (සා.පෙළ) සමත් ප්‍රතිශතය ජාතික මට්ටම අභිබවා පවත්වා ගැනීම වෙනුවෙන්හ/ ථෙරපුත්ත ජාතික පාසලේවිදුහල්පතිතුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය වෙත හම්බන්තොට කලාප කාර්යාලයේ උපහාරය පිදුණු වගයි..!
📍16 න් පහල බාලක කුම්තේ 3 වන ස්ථානය… 📍18 පහල බාලක ෆයිට්න් ප්‍රථම ස්ථානය… 📍කාතා ප්‍රථම ස්ථානය.. දිනාගත් ථෙරපුත්ත ජාතික පාසල් කරාතේ කණ්ඩායමට හා ආචාර්යවරුන්ට උණුසුම් සුභ පැතුම්…🏆️