Therapuththa National School Inter house sportsmeet- 2026

Created by – Nethul Vinmitha

Created by – Nethul Vinmitha
ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර ක්‍රිඩා උලෙළ -2026 මාර්තු 26 දින උදෑසන 7.45 සිට නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා තරග ආරම්භය සිදුවේ. 20න් පහළ බාලක මීටර් 5000 20න් පහළ බාලිකා මීටර් 3000 තරග හෙට දින පැවැත්වේ… Created by – Nethul Vinmitha #therapuththanationalschool #theraputhmediaunit #theraputhsportunit #voiceoftmu #sportmeet2026 #NewsUpdate
After two years, the Interhouse Sports Meet once again comes alive today. The parade marks the beginning of a celebration of teamwork, determination, and school spirit. We invite everyone to join us and share in the excitement and memorable experiences this event brings.. On 16ᵗʰ March 2026 @Ambalantota Clock Tower ථෙරපුත්ත ජාතික පාසල් අන්තර් නිවාසාන්තර…
සම්බුදු තෙමගුල සමරන්නට ථෙරපුත්ත ජාතික පාසල මගින් 2026.05.27 දින සංවිධානය කරන ලද වෙසක් වැඩසටහන් මාලාව හත ශ්‍රේණි සිසුන් ථේරපුත්තාභය රජමහා විහාරය අට ශ්‍රේණි සිසුන් සිරි සුනන්දාරාම ව්හාරස්තානය නවය ශ්‍රේණි සිසුන් ගිරිහඩු රජමහා විහාරය දහය ශ්‍රේණි සිසුන් ජයවර්ධනාරාම විහාරය හය සහ උසස් පෙළ අංශයේ සිසුන් විද්‍යාලීය පරිශ්‍රයේදීත්, ශීල සමාදාන වැඩසටහන් මාලාව පැවැත්විණි එකොලහ ශ්‍රේණි සිසුන්ගේ සව්…
අණ පනත් රෙගුලාසිනීති රැකවල් මැදින්දිරිය ගෙන සන්තොසින්සිප්හලට පණ පොවනළපටි හිත් කියවමින්සා පිපාසා නිවනළෙන්ගතුව ළං කරන්ජීවිතය කියා දෙනහිස අත ද හදවතදනිබඳ මුවහත් කරනනුඹයි හිරු සඳු තරුදපුදමු ඇදුරිඳු නිබඳ 2023, 2024, හා 2025 වර්ෂවල අ.පො.ස (සා.පෙළ) සමත් ප්‍රතිශතය ජාතික මට්ටම අභිබවා පවත්වා ගැනීම වෙනුවෙන්හ/ ථෙරපුත්ත ජාතික පාසලේවිදුහල්පතිතුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය වෙත හම්බන්තොට කලාප කාර්යාලයේ උපහාරය පිදුණු වගයි..!
නායකත්වයේ නව පරිච්ඡේදයක සමාරම්භය සන්ටුහන් කරමින්ථෙරපුත් මාතාවගේ අභිමානය පෙරදැරිව, වගකීම සහ කැපවීමෙන් පෙරමුණ ගන්නා අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලය ඉකුත්දා අභිෂේක ගැන්වූ වගයි. මඟපෙන්වන්නන් නොව, ආදර්ශමත් නායකයන් ලෙස පෙරමුණ ගන්නට ඔබ සැමට සුභ පැතුම්! 🤝🌟
සම්බුදු තෙමගුලට පිළිවෙත් පුරමින් පෙලගැසෙන ථෙරපුත්ත ජාතික පාසල් වෙසක් වැඩසටහන් මාලාව…..