Author: chathura hansaka

  • “ථෙරපුත් අභිමානයට තවත් පරපුරක්”

    2025 වරෂයේ ථෙරපුත්ත ජාතික පාසල වෙත පා තැබූ පෝතක ථෙරපුත්තයින් පිළිගැනීමේ උළෙල විද්‍යාලයීය පරිශ්‍රයේදී මහත් අභිමානයෙන් පැවැත්විණි…! හය ශ්‍රේණියට පියවර තබන නවක ථෙරපුත්තයින් පිළිගැනීමේ උත්සවය 2026.01.21 වන දින මහත් හරසරින් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි…! -ථෙරපුත් මාධ්‍ය ඒකකය-Photography by – Dasindu Nilesh Udean Ayuka Kulana Dinhas #therapuththanationalschool #therapuhmediaunit #voiceoftmu

  • Grade 06 Camp

    අනාගත ලොව ජයගන්නා නායකයින් වන්නට පෝතක ථෙරපුත්තයින් වෙනුවෙන් සංවිධානය කල නායකත්ව කදවුර ඉකුත්දා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි…!- ථෙරපුත් මාධ්‍ය ඒකකය – Photography by – Dasindu Nilesh ,Udean Ayuka ,Kulana dinhas