HAPPY DIVALI

සියලු දනන් තුළ ප්‍රඥාවේ ආලෝකයෙන් ජීවිත සාර්ථක වන සුබ දීපාවලී දිනයක් වේවා…!!

සියලු දනන් තුළ ප්‍රඥාවේ ආලෝකයෙන් ජීවිත සාර්ථක වන සුබ දීපාවලී දිනයක් වේවා…!!
📍16 න් පහල බාලක කුම්තේ 3 වන ස්ථානය… 📍18 පහල බාලක ෆයිට්න් ප්‍රථම ස්ථානය… 📍කාතා ප්‍රථම ස්ථානය.. දිනාගත් ථෙරපුත්ත ජාතික පාසල් කරාතේ කණ්ඩායමට හා ආචාර්යවරුන්ට උණුසුම් සුභ පැතුම්…🏆️
2025 වරෂයේ ථෙරපුත්ත ජාතික පාසල වෙත පා තැබූ පෝතක ථෙරපුත්තයින් පිළිගැනීමේ උළෙල විද්‍යාලයීය පරිශ්‍රයේදී මහත් අභිමානයෙන් පැවැත්විණි…! හය ශ්‍රේණියට පියවර තබන නවක ථෙරපුත්තයින් පිළිගැනීමේ උත්සවය 2026.01.21 වන දින මහත් හරසරින් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි…! -ථෙරපුත් මාධ්‍ය ඒකකය-Photography by – Dasindu Nilesh Udean Ayuka Kulana Dinhas #therapuththanationalschool #therapuhmediaunit #voiceoftmu
ඉඩෝරබිම නැමැතිසිසු පරපුර අස්වද්දන්නටකටුක බාධක අභිබවමින්සිප් කිරෙන් නහවමින්ගුරු හරුකම් ලබා දෙන ,ගුණ දම් වලින් සුපසන් කරනඅග්රගන්ය වන්දනීය ගුරු පෞරුෂයන්ටඋපහාර දැක්වීමේ ථෙරපුත් දිගහැරුම…..නවතම පරිච්ඡේදයක් විවර කරමින්”ඇදුරිඳු හරසර 2025 “අභිමානවත් අන්දමින් විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි ….-ථෙරපුත් මාධ්‍ය ඒකකය-Photography by- Sanuja NisalithaNethul VinmithaEdited by- Nethul Vinmitha view on facebook
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල වරම් හිමි කරගත් ථෙරපුත්තයින් සැමට උණුසුම් සුබ පැතුම්..!💐💐💐 Warm congratulations to all the Theraputtians who secured university admissions in this year’s General Certificate of Education Advanced Level Examination..💐💐💐 -ථෙරපුත් මාධ්‍ය ඒකකය-
විස්සෙන් පහළ බාලිකා දුර පැනීමේ ප්‍රථම ස්ථානයේ දිනා ගනිමින් ථෙරපුත් මාතා නාමය බැබළවූ සමෘද්ධි හංසිකා දියණියණියට උණුසුම් සුබ පැතුම්…!🏆 Created by- Nethul Vinmitha
ලැබූ ශිල්පය මතින් ජය පතුරා ථෙරපුත් නාමය කවදාටත් වඩා බැබල වූ වගයි…! අ.පො.ස. (සා/පෙළ) ඉහළින්ම සමත් වූදූවරුනි, පුතණුවනි,ඔබට අපේ සුභ පැතුම්…!