Congratulations
“Congratulations to everyone who achieved outstanding results in the 2025 G.C.E. Ordinary Level Examination…!! -Theraputh media unit-
“Congratulations to everyone who achieved outstanding results in the 2025 G.C.E. Ordinary Level Examination…!! -Theraputh media unit-
Final Day 2026 මාර්තු 27 පස්වරු 1.00 සිට විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී මහත් හරසරින් පැවැත්වීමට සියල්ල සූදානම්…
මෛත්‍රී බෝධිසත්වයන් නියත විවරණය ලැබීම. ප්‍රථම ධර්ම දූත හැටනම ධර්ම ප්‍රචාරනයෙහි යෙදවීම. තුන්බෑ ජඨිලයන් දමණය සදහා බුදුරජාණන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩමවීම. පසුවස් පවාරණය. කථින චීවර පූජා කල හැකි අවසන් පොහොය දිනය වීම. වැනි ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඉල් පොහෝ දිනය අදයි..! ඔබ සැමට පින්බර ඉල් පොහෝ දිනයක් වේවා..!! -ථෙරපුත් මාධ්‍ය ඒකකය – Created…