දකුණු පළාත් මලල ක්‍රීඩා තරගාවලිය 2025

දකුණු පළාත් මලල ක්රීඩා තරගාවලිය 2025 🏆
මෙවර ථෙරපුත්ත ජාතික පාසල නියෝජනය කරමින් ජයග්රහණය කර *සමස්ථ ලංකා තරගාවලිය සදහා තේරී පත් වූ ,🏅
🏅සිතුම් ජයවර්ධන- 20න් පහළ රිටි පැනීමේ ඉසව්ව
🏅ආකාශ් උදයංග – 20න් පහළ හෙල්ල දැමීමේ ඉසව්ව
🏅ප්රිත්මි දිෂාරා – 18න් පහළ රිටි පැනීමේ ඉසව්ව
🏅 සචිත් ශෙහාර- 14න් පහළ උස පැනීමේ ඉසව්ව
ඔශිත ශවිශ්ක- 14න් පහළ 100m දාවන ඉසව්ව
MJ සතිර , දසුන් සත්සර , පැතුම් දිල්ශාන්,සමුදය චාරුන්ය,ආකාශ් උදයංග- 20න් පහළ 100*4 දාවන ඉසව්ව
ඔශිත ශවිශ්ක , අදීශ කෞෂල්ය,H.D සනුල , නෙසදු – 14 න් පහළ 100*4 දාවන ඉසව්ව
ඔබ සැමට සමස්ථ ලංකා බිමෙහි ථෙරපුත් නාමය බබළවන්නට විදුහල්පතිතුමන් ආචාර්ය මණ්ඩලය ඇතුළු අප සැමගේ උණුසුම් සුබ පැතුම්…!!💐🥇
ථෙරපුත් මාධ්ය ඒකකය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *