හම්බන්තොට කලාප මලල ක්‍රීඩා තරගාවලිය 2026
📍16 න් පහල බාලක කුම්තේ 3 වන ස්ථානය…
📍18 පහල බාලක ෆයිට්න් ප්‍රථම ස්ථානය…
📍කාතා ප්‍රථම ස්ථානය..
දිනාගත් ථෙරපුත්ත ජාතික පාසල් කරාතේ කණ්ඩායමට හා ආචාර්යවරුන්ට උණුසුම් සුභ පැතුම්…🏆️
📍16 න් පහල බාලක කුම්තේ 3 වන ස්ථානය…
📍18 පහල බාලක ෆයිට්න් ප්‍රථම ස්ථානය…
📍කාතා ප්‍රථම ස්ථානය..
දිනාගත් ථෙරපුත්ත ජාතික පාසල් කරාතේ කණ්ඩායමට හා ආචාර්යවරුන්ට උණුසුම් සුභ පැතුම්…🏆️
දකුණු පළාත් මලල ක්‍රීඩා තරගාවලිය 2025 මෙවර ථෙරපුත්ත ජාතික පාසල නියෝජනය කරමින් ජයග්‍රහණය කර *සමස්ථ ලංකා තරගාවලිය සදහා තේරී පත් වූ ,සිතුම් ජයවර්ධන- 20න් පහළ රිටි පැනීමේ ඉසව්වආකාශ් උදයංග – 20න් පහළ හෙල්ල දැමීමේ ඉසව්වප්රිත්මි දිෂාරා – 18න් පහළ රිටි පැනීමේ ඉසව්ව සචිත් ශෙහාර- 14න් පහළ උස පැනීමේ ඉසව්වඔශිත ශවිශ්ක- 14න් පහළ 100m දාවන ඉසව්වMJ…
සම්බුදු තෙමගුලට පිළිවෙත් පුරමින් පෙලගැසෙන ථෙරපුත්ත ජාතික පාසල් වෙසක් වැඩසටහන් මාලාව…..
“Congratulations to everyone who achieved outstanding results in the 2025 G.C.E. Ordinary Level Examination…!! -Theraputh media unit-
ලැබූ ශිල්පය මතින් ජය පතුරා ථෙරපුත් නාමය කවදාටත් වඩා බැබල වූ වගයි…! අ.පො.ස. (සා/පෙළ) ඉහළින්ම සමත් වූදූවරුනි, පුතණුවනි,ඔබට අපේ සුභ පැතුම්…!
ඉඩෝරබිම නැමැතිසිසු පරපුර අස්වද්දන්නටකටුක බාධක අභිබවමින්සිප් කිරෙන් නහවමින්ගුරු හරුකම් ලබා දෙන ,ගුණ දම් වලින් සුපසන් කරනඅග්රගන්ය වන්දනීය ගුරු පෞරුෂයන්ටඋපහාර දැක්වීමේ ථෙරපුත් දිගහැරුම…..නවතම පරිච්ඡේදයක් විවර කරමින්”ඇදුරිඳු හරසර 2025 “අභිමානවත් අන්දමින් විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි ….-ථෙරපුත් මාධ්‍ය ඒකකය-Photography by- Sanuja NisalithaNethul VinmithaEdited by- Nethul Vinmitha view on facebook
ස්නේහයෙන් හිස පිරිමැදඅයනු ආයනු ගලපාසකල ලොව එතෙර වන්නටනිරන්තරයෙන් අත්ල සැපයූදිසාපාමොක් පරපුරේගුරු මව්නි , පියවරුනි ….අපේ දින සටහනේසෑම දිනක්ම ඔබ වෙනුවෙන්… ඔබ සැමට දීර්ඝායු…….!!